Ravana – The Greatest Emperor of Asia
۞۩– The greatest нєℓα king of Lankapura (Sri Lanka) –۩۞

Archive for the ‘Yakka Generation’ Category

ශ්‍රී රාවණ වංශය විනාශ කළ නොහැක

January 1, 2010

ජලිත අමරසිංහ ශ්‍රී රාවණ උරුමය. (2009/07/01 – දිවයින)   මහාවංශයට වඩා ඉපැරැණි ලියෑවිල්ලක්‌ වන වරිග පූර්ණිකා නම් යක්‌ෂ ජන සමූහයාට අයත් පුස්‌කොළ පොතෙහි ශ්‍රී රාවණ අධිරාජයාගේ නාමය යගු කෞරාණ මන්ඨක ලෙස සඳහන් වේ. මන්ඨක යනු යකුය. එබැවින් එම නාමයෙහි සිංහල තේරුම “සියල්ල සම්පූර්ණ කළ යකා” වේ. රාවණා යුගයෙන් පසුව එතුමාගේ රවිශෛලාශ හෙවත් ඉරුගල් බණ්‌ඩාර යක්‌ෂ […]

රාවණ පරපුරේ අප්‍රකට මූලාශ

January 1, 2010

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් […]

Rāvanā Yakka Generation

January 1, 2010

A Rare Interview with Sastrapathi Pandith Manave Vimalarathana Thero on “Hela Yakka” Generation, by Sri Ravana Team. >> part 2,3,4.. See also.. The original Yaksha Tribes of Sinhale